සැමියා මාස කිහිපයකට විතරක් ලංකාවේ නම් ගැබ් ගන්න පුළුවන්ද?
If the husband is home only briefly, can you still conceive?
Dr . mata aurudu 4 putek innava.devani baba masa 2 gabsa una.una . in pasu aurudu 2 pasu babek hadanna try kara namut period normal he dena data pramadava davas 7 kin period heduna. . E Atara mata vamane yanna appiriyavai tibuna . husband rata inne masa 2 nivadu ave babek hadanna. vog meet una .kive adu gane masa 6 vat ekata inna oni kiyala.
එක මසක් පමණක් උත්සාහ කිරීමෙන් පිළිසිඳ ගැනීමට ඇති හැකියාව 10% කට අඩුයි. ඖෂධ භාවිතා කර IUI වැනි ප්රතිකාර ක්රමයක් මගින් මෙම සම්භාවිතාව වැඩිකර ගනීමට හැකියාව තිබෙනව. නමුත් 100% සාර්තක වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?