Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් වාර්තාවේ කලලය කුඩායි, හද ගැස්ම නැහැ කියන්නේ මොකක්ද?

What does a tiny fetal pole with no heartbeat mean?

Dr mta 8 week walin yantmta bleed wela hsptl giyma scan 1k karla vegestone yoniyen dwsta 2 times athul karnna qva. Scan eka tibune tiny fetal pole, no ff, fhs not seen, no adenoxiol masses kiyla. Me sadahn dewl mta pahadili karla denna.

අසන ලද්දේ: Sh*** · වයස 25

ඔබේ දරුවා ස්කෑන් පරීක්ෂණයෙන් සජීවී දැය කීමට නොහැකි තරම් කුඩා විය යුතුයි. වර්ධනයක් තිබේදැයි දැන ගැනිමට සති දෙකකින් පමණ නැවත ස්කෑන් පරීක්ෂාවක් අවශ්‍යයි. එහි ප්‍රතිථල මත පමණයි මෙය ගබ්සාවක්ද නැතිනම් සාමාන්‍ය තත්වයක්දැයි කිව හැකි වෙන්නේ.