Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වැදෑමහ පහළින් පිහිටන්නේ ඇයි?

What causes the placenta to lie low?

wedemaha phalata enna hethu monawada doctor..

අසන ලද්දේ: Pr*** · වයස 25 · 594 views

පිළිතුර

බොහෝවිට විශේෂ හේතුවක් නැහැ. සාමාන්‍ය පිහිටන ස්ථානයේ වෙනසක් පමණයි. කලින් ගර්භාෂයේ ශල්‍යකර්ම (උදා සිසේරියන් සැත්කම), නිවුන් දරුවන්, ගර්භාෂයේ ගෙඩි වැනි තත්වයන් ඇති අයට වැදෑමහ පහලින් පිහිටීමේ අවදානම වැඩියි.