ඩිම්බ මෝරන පෙති ගනිද්දී යටිබඩ රිදෙන එක ගැබ් ගැනීමක ලකුණක්ද?
On ovulation tablets, is belly pain a sign of pregnancy?
Sir mn duinum 50mg 3 weni maseth gaththa. Adata mensas ha dila dawas 16y mensas had unahama ena yati bade kakkuma Dan dawas ganak indala dannawa ehema kakkuma enwa kiynne me maseth mensas hadeida.
Clomiphene citrate (Duinum)
ඩිම්බ කෝෂවල ඩිමබයක් සෑදීම උත්තේජනය කිරීමට දෙන ඖෂධයක්. මෙය නිවැරදිව
ක්‍රියා කරනවාදැයි බැලීමට ස්කෑන් පරීක්ෂණයක් කිරීම අවශ්‍යයි. එම නිසා මෙම ඖෂධ ලබා ගත යුත්තේ වෛද්‍ය අධීක්ෂණයක් යටතේ පමණයි. බඩේ වේදනාව සහ පිළිසිඳ ගැනිම අතර සම්බන්ධයක් නැහැ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?