Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

man pregnet sathi 32i sir eth mata kanna behe date tiyenne septembe 15, 2nd baby, me weddi babage bara 1473Kg tiyenawa

අසන ලද්දේ: As*** · වයස 30 · 443 views

පිළිතුර

ගර්භණී සමයේ පෝෂණය දරුවාගේ වර්ධනයට යම් බලපෑමක් තිබෙන නමුත් ඔබ සාමාන්‍යයෙන් හොඳ සෞඛ්‍ය තත්වයක සිටිනවනම් දරුවා කුඩා වුවත් නිරෝගීව උපදිනව. විශේෂඥ වෛද්‍ය වරයාගේ උපදෙස් මත ස්කෑන් පරීක්ෂණ කරවා ගන්න‍