Skip to main content
ප්‍රශ්නය

චොකලට් සිස්ට් එකක් තියෙද්දී දරුවෙක් ලැබීමේ ඉඩ අඩුද?

Does a chocolate cyst lower the chance of having a baby?

Doctor, Endometrioma (Chocolate cyst). hadunu kenekuta babek labeeme sambavithawa aduda ?

අසන ලද්දේ: Pr*** · වයස 27

එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය තිබියදී උත්සාහ කලහොත් දරු පිළිසිඳ ගැනීම පමාවීමට බොහෝවිට ඉඩ තිබෙනව‍. විශාල chocolate cyst එකක් ඇතිනම් එය ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම වඩාත් සුදුසුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න‍