VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mama thama marry karala na. Ath mita sathiyakata kalin man mage bf ekka lingikawa ekathu una. Eya athulata pita kale na shukranu. Ath Eya pita kalata passeth aye athulata ey…
ගැබ් ගැනීමකට අවශ්ය එකවර පිට වන මිලියන ගනනක් වන ශුක්රාණු වලින් එකක් පමණයි. හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට නම් දින 5කට පෙර හදිසි උපත් පාලන ක්රමයක් භාවිතා කල යුතුයි. එසේ නැතිනම් ඔබට නැවත ඔසප් වීමට නියමිත දිනය පසුවූ වහාම මුත්රා පරීක්ෂණයක් සිදුකර ගැබ් ගෙන ඇති…
Sir.... mata menses une giya maase 21.tha.danata dawas 3k pramaaday.hcg pregnancy test strip eken urin check kalama positive thibune.eth 1 irak laa rathu paata anika thada rathu pa…
මුත්රා පරීක්ෂණයේ තද පාට ඉරි දෙකක් නැතිනම් පොසිටිව් ලෙස සලකන්න බැහැ. තව දින දෙකකින් පමන නැවත පරීක්ෂා කර බලන්න.
Doctor,mata menses une me mese 03 da.man me kalaya thula lingikawa ekathu unoth geb geneemak sidu weida.mata dawas 30 ta warak menses wenawa
සරු කාලය ගනනය කරගන්න මෙතනින් පුළුවන්. සමාන්යයෙන් ඔසප් වීමේ සිට දින 11ත් 17ත් අතර කාලය තුල ලිංගිකව එත් වීම සුදුසුයි.
I have been undergone for a surgery called mayomectomy since I dont have kids.doctors said Mr not to conceive for six months.I waited for 6 months.and still I have not got chance o…
Myomectomy is an operation to remove fibroids from your womb. If your ovaries are polycystic you dont usually get regular menstrual periods. Ovarian drilling was done in past to stimulate polycystic ovaries. It is an operation to make few tiny holes in your ov…
doctor pregnant amma kenekuta nidaganna sudusu iriyawu monawada.ane mata pettata hitiyat uda atata hitiyat tkak wela yanakota amaruy.kalin man nida gatte munin ataya.dan ehema inna…
ගර්භාෂය කොඳු ඇට පෙලට ඉදිරියෙන් යන ප්රධාන රුධිර වාහිනී අවහිර කිරීමට ඉඩ ඇති නිසා කෙලින් උඩුබැල අතට නිදා ගැනීම සුදුසු නැහැ. පහසු වෙනත් ඉරියව්වකින් නිදා ගැනීමෙන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.
Doctor mul masa 3 lingikawa ek unata kamak nedda?ein daruwata haniyak sidu wanawada?
රුධිර වහනය වැනි ගබ්සාවීමකට අවදානම් තත්වයක් නැති නම් ලිංගික එක්වීමෙන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.
Doctor mata dan garbayata sathi 10k wenawa.mata nitharama nidimatha kammalikama denenawa.me kalayata mema gathi athi wenawada?
මෙය සාමාන්ය තත්වයක්. වෙනත් රෝග ලක්ෂණයක් නැතිනම් මේ ගැන කලබල විය යුතු නැහැ.
Dr mn babek balaporoththuwen inne.( D2D6 ) masa 3k gaththa. Ada mensas ha dila 10 weni dawasa yati bade kakkumak Enawa me maseth mensas b.porottu wiya uthuda
ගැබ් ගැනීමක් ඇති නොවුන හොත් සාමාන්ය පරිදි ඔසප් වීම සිදු වේවි. ඔබ සඳහන් කරන්නේ ඩිමබ කෝෂ උත්තේජනය සඳහා දෙන ඖෂධ විය යුතුයි. එම ඖෂධ වෛද්ය වරයෙකුගේ ඍජු අධීක්ෂණයකින් තොරව ගැනීම සුදුසු නැහැ.