Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන පෙති ගත්තත් මේ මාසෙත් ඔසප් වෙයිද?

Will a period still come after taking ovulation tablets?

Dr mn babek balaporoththuwen inne.( D2D6 ) masa 3k gaththa. Ada mensas ha dila 10 weni dawasa yati bade kakkumak Enawa me maseth mensas b.porottu wiya uthuda

අසන ලද්දේ: Na*** · වයස 23

ගැබ් ගැනීමක් ඇති නොවුන හොත් සාමාන්‍ය පරිදි ඔසප් වීම සිදු වේවි. ඔබ සඳහන් කරන්නේ ඩිමබ කෝෂ උත්තේජනය සඳහා දෙන ඖෂධ විය යුතුයි. එම ඖෂධ වෛද්‍ය වරයෙකුගේ ඍජු අධීක්ෂණයකින් තොරව ගැනීම සුදුසු නැහැ.