Skip to main content
ප්‍රශ්නය

ගැබිනි මුල් මාස තුනේ ලිංගිකව එකතු වෙන්න පුළුවන්ද?

Is sex safe in the first three months of pregnancy?

Doctor mul masa 3 lingikawa ek unata kamak nedda?ein daruwata haniyak sidu wanawada?

අසන ලද්දේ: Sh*** · වයස 29

රුධිර වහනය වැනි ගබ්සාවීමකට අවදානම් තත්වයක් නැති නම් ලිංගික එක්වීමෙන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.