ගැබිනි මුල් කාලේ නිතර නිදිමත එන එක සාමාන්‍යද?
Is feeling sleepy all the time normal in early pregnancy?
Doctor mata dan garbayata sathi 10k wenawa.mata nitharama nidimatha kammalikama denenawa.me kalayata mema gathi athi wenawada?
මෙය සාමාන්‍ය තත්වයක්. වෙනත් රෝග ලක්ෂණයක් නැතිනම් මේ ගැන කලබල විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?