පිට කළාට පස්සේ ආයෙත් ඇතුළු කළොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can pregnancy happen if he re-enters after ejaculating?
Doctor mama thama marry karala na. Ath mita sathiyakata kalin man mage bf ekka lingikawa ekathu una. Eya athulata pita kale na shukranu. Ath Eya pita kalata passeth aye athulata eyage shishnaya damma. E nisa mata bayak thiyenawa pregnant wei kiyala. Dan sathiyak una. Mn mkakda doctor karanna ona?
ගැබ් ගැනීමකට අවශ්‍ය එකවර පිට වන මිලියන ගනනක් වන ශුක්‍රාණු වලින් එකක් පමණයි. හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට නම් දින 5කට පෙර හදිසි උපත් පාලන ක්‍රමයක් භාවිතා කල යුතුයි. එසේ නැතිනම් ඔබට නැවත ඔසප් වීමට නියමිත දිනය පසුවූ වහාම මුත්‍රා පරීක්ෂණයක් සිදුකර ගැබ් ගෙන ඇති දැයි දැන ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්‍රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?