Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mn sathi 8ka pregnant kenek. mata giya week thursday idan yanthamata bindu bindu bleed wenna gatta. mn friday hsptl giyma mawa admit kargena scan, urine, blood pariksha okkma karal…

පිළිතුර

මෙම ඖෂධය දෙන්නෙ progesterone හෝමෝනය අඩුවීම නිසා ඇති විය හැකි ගබ්සාවන් වලක්වා ගන්න. බොහෝවිට ගබ්සාවන් වෙන්නේ කලලයේ යම් අඩුපාඩුවක් නිසා. එවැනි ගබ්සාවන් මෙම ඖෂධ මගින් නතර වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම කලලයේ කොටස් පිටවී ඇතිදැයි දැන ගැනීමට ඔබ ස්කෑන් පරීක්ෂණයක් කරවා ගැන…

sa*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor ,මම සති 10 න් scan කළාම කිව්වා බබා abortion වෙලා කියලා.මට bleeding පටන්ගත්තම hospital admit වෙන්න කිව්වා. කාලයක් තියනවද bleed පටන්ගන්න.bleed වෙනවමද.මොකද කරන්න ඕන?

පිළිතුර

එලෙස කාලයක් කියන්න අපහසුයි. නමුත් සති දෙකකට වඩා කාලයක් ගත වෙනවා නම් නැවත වෛද්‍ය උපදෙස් ලබා ගන්න. සමහර විට ගර්භාෂය තුල ඉතිරි කොටස් බෙහෙත් මගින් ඉවත් කිරීමට සිදුවෙනව. කලාතුරකින් කිසිම රුධිර වහනයක් සිදු නොවන අවස්තාත් තිබෙන අතර එවිට ශල්‍යකර්මයකින් ගර්භාෂය ඇතුලත පි…

Sh*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Mage wayasa 25..mata pregnant wenna one ikkmanta.. married.man sex karala iwara unama godak liquid pitawenawa..e monawada..eka pregnant wenna badawak da nathnam normal da..

පිළිතුර

මෙය සාමාන්‍ය දෙයක්. එක වරකට ශුකාණු මිලියන 60ක් පමන පිට වෙනව. ඉන් ඉතාම සුළු ප්‍රමාණයකට පමනය පැලෝපීය නාලයක් තුලට ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ. මින් සංසේචනය සඳහා අවශ්‍ය වෙන්නේ එක ශුක්‍රාණුවක් පමණයි.

Wa*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor Man pregnet wala enna dan 22 week wanawa Man italy wala enna niwaduwa ta lankawata anawa addi 24 week wanawa aye yaddi 29 week 3 days wanawa fly karana aka gataluwak nadda ?

පිළිතුර

සමහර ගුවන් සේවා වලට වෛද්‍යවරයාගේ නිර්දේශයක් ඉදිපත් කල යුතුයි. ඔබට සංකූලතාවයක් නැති නම් සති 32ට පෙර ගුවන් ගමන් වල යෙදීමේ ගැටළුවක් නැහැ. හදිසි අවස්තාවක් ගුවනේදී ඇති විය හැකි නිසා අවසාන මාස 3න තුල ගුවන් ගමන් වලින් වැලකී සිටීම සුදුසුයි.

Ni*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr iui kramaya 1parinma sarthaka nadda mokakda hakata hathuwa

පිළිතුර

සාමාන්‍යයෙන් IUI සාර්තකවීමේ හැකියාව 10 - 15%ක් අතර. ඊට වඩා සාර්තක IVF ප්‍රතිකාරයේ වුවත් සාර්තකත්වය 30-40%ක පමණ වෙන්නේ. බොහෝ විට මෙම ප්‍රතිකාර සාර්තක නොවන්නේ හඳුනා නොගත් හේතූන් නිසයි. පැලෝපීය නාල වල අවහිරතා, විෂබීජ ආසාදන, ගර්භාෂයේ අසාමාන්‍යතා, හෝමෝන වල අසමතුලිත…

La*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor man marry krla inne mage ammage aiyage putha.dan mn pregnant wela inne sati 6k wenawa . ape jana wala prashnayk tiyeda eka babata balapanawada kiyla balaganna test tiyenawad…

පිළිතුර

ඔබේ පවුලේ කිසිවෙකුට ජානමය රෝගී තත්වයක් නැතිනම් මේ ගැන කලබල වෙන්න එපා. එවැනි හඳුනා ගත් ජානමය රෝගී තත්වයක් ඇතිනම් පමණයි ගර්භණී කාලයේ විශේෂිත පරීක්ෂණ සිදු කරන්නෙ. එසේ නැතිනම් බොහෝ විට ලැබෙන දරුවන් නිරෝගීයි. ගර්භණී සමයේ දරුවාගේ අසාමාන්‍යතා හඳුනා ගැනීමට සිදුකල හැකි…

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor වැදැමහ කලලයට සම්බන්වෙන්න සති කීයක් යනවද? මං pregnanවෙලා සති 6ක් විතර.දැනට සති 3ක් විතර vageston tablet eka ගත්තා.තවදුරටත් බොන්න ඕනිද..

පිළිතුර

වැදෑමහ මුල සිටම පෙකණි වැල මගින් කලලයට සම්බන්ධයි. වැදෑමහ මගින් සති 10ක් පමන වන විට ප්‍රමාණවත් තරම් progesterone හෝමෝනය නිපදවනව. ඒ වන තෙක් තමයි බොහෝ විට progesterone අඩංගු ඖෂධ ලබා දෙන්නෙ. ඔබට ඖෂධ නියම කර ඇති හේතුව අනුව එය නැවැත්විය යුතු කාලය වෛද්‍ය වරයාගෙන් අසා…

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata aurudu 1.5 babek innawa.upath palanayak widihata depo beheth eka widda dan masa 2k wenawa behetha widinnatuwa.tama menses haunnha.mama dan daruwek balaporoththuwen inne .de…

පිළිතුර

සමහරවිට ඔසප් චක්‍රය නැවත ක්‍රමවත් වෙන්න කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙකුට මාස 6ක් ඇතුලත නැවත සාමාන්‍ය පරිදි ඔසප් වීම ආරම්භ වෙනව. ඉන් පසු දරු පිළිසිඳ ගැනීමටකට කලින් ගත් හෝමෝන ප්‍රතිකාර වලින් කිසිම බලපෑමක් ඇති වෙන්නෙ නැහැ. ඒ නිසා කලබල විය යුතු නැහැ.

sa*** · වයස 30
පිළිතුර කියවන්න