Skip to main content
ප්‍රශ්නය

නෑදෑ විවාහයක් නිසා බබාට ජානමය ප්‍රශ්න එනවද?

Can a cousin marriage cause genetic problems in the baby?

doctor man marry krla inne mage ammage aiyage putha.dan mn pregnant wela inne sati 6k wenawa . ape jana wala prashnayk tiyeda eka babata balapanawada kiyla balaganna test tiyenawada.. plz help me..

අසන ලද්දේ: Pr*** · වයස 25

ඔබේ පවුලේ කිසිවෙකුට ජානමය රෝගී තත්වයක් නැතිනම් මේ ගැන කලබල වෙන්න එපා. එවැනි හඳුනා ගත් ජානමය රෝගී තත්වයක් ඇතිනම් පමණයි ගර්භණී කාලයේ විශේෂිත පරීක්ෂණ සිදු කරන්නෙ. එසේ නැතිනම් බොහෝ විට ලැබෙන දරුවන් නිරෝගීයි.

ගර්භණී සමයේ දරුවාගේ අසාමාන්‍යතා හඳුනා ගැනීමට සිදුකල හැකි රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ තිබෙනව. ඔබේ නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයා උපදෙස් දෙන ආකාරයට මෙම පරීක්ෂණ සඳහා යොමු වෙන්න.