ගර්භණී කාලයේ ගුවන් ගමන් යන එක ප්‍රශ්නයක්ද?
Is air travel during pregnancy a problem?
Doctor Man pregnet wala enna dan 22 week wanawa Man italy wala enna niwaduwa ta lankawata anawa addi 24 week wanawa aye yaddi 29 week 3 days wanawa fly karana aka gataluwak nadda ?
සමහර ගුවන් සේවා වලට වෛද්‍යවරයාගේ නිර්දේශයක් ඉදිපත් කල යුතුයි. ඔබට සංකූලතාවයක් නැති නම් සති 32ට පෙර ගුවන් ගමන් වල යෙදීමේ ගැටළුවක් නැහැ. හදිසි අවස්තාවක් ගුවනේදී ඇති විය හැකි නිසා අවසාන මාස 3න තුල ගුවන් ගමන් වලින් වැලකී සිටීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?