Skip to main content
ප්‍රශ්නය

ගබ්සා වෙලා කියලා කිව්වොත් ලේ යන්න පටන් ගන්නේ කවදාද?

After a missed miscarriage, when does the bleeding start?

Doctor ,මම සති 10 න් scan කළාම කිව්වා බබා abortion වෙලා කියලා.මට bleeding පටන්ගත්තම hospital admit වෙන්න කිව්වා. කාලයක් තියනවද bleed පටන්ගන්න.bleed වෙනවමද.මොකද කරන්න ඕන?

අසන ලද්දේ: Sh*** · වයස 30

එලෙස කාලයක් කියන්න අපහසුයි. නමුත් සති දෙකකට වඩා කාලයක් ගත වෙනවා නම් නැවත වෛද්‍ය උපදෙස් ලබා ගන්න. සමහර විට ගර්භාෂය තුල ඉතිරි කොටස් බෙහෙත් මගින් ඉවත් කිරීමට සිදුවෙනව. කලාතුරකින් කිසිම රුධිර වහනයක් සිදු නොවන අවස්තාත් තිබෙන අතර එවිට ශල්‍යකර්මයකින් ගර්භාෂය ඇතුලත පිරිසිදු කිරීමට සිදුවිය හැකියි.