පළවෙනි වතාවේම IUI සාර්ථක නොවෙන්නේ ඇයි?
Why is IUI often not successful the first time?
Dr iui kramaya 1parinma sarthaka nadda mokakda hakata hathuwa
සාමාන්‍යයෙන් IUI සාර්තකවීමේ හැකියාව 10 - 15%ක් අතර. ඊට වඩා සාර්තක IVF ප්‍රතිකාරයේ වුවත් සාර්තකත්වය 30-40%ක පමණ වෙන්නේ. බොහෝ විට මෙම ප්‍රතිකාර සාර්තක නොවන්නේ හඳුනා නොගත් හේතූන් නිසයි. පැලෝපීය නාල වල අවහිරතා, විෂබීජ ආසාදන, ගර්භාෂයේ අසාමාන්‍යතා, හෝමෝන වල අසමතුලිත බව වැනි හේතු නිසාත් IUI අසාර්තක වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?