Skip to main content
ප්‍රශ්නය

Depo එන්නත නැවැත්තුවාට පස්සේ ඔසප් වීම එන්නේ කවදාද?

After stopping the Depo injection, when do periods return?

Dr.mata aurudu 1.5 babek innawa.upath palanayak widihata depo beheth eka widda dan masa 2k wenawa behetha widinnatuwa.tama menses haunnha.mama dan daruwek balaporoththuwen inne .depo nisa auruddak withara menses hadennha kiyana eka athada?

අසන ලද්දේ: sa*** · වයස 30

සමහරවිට ඔසප් චක්‍රය නැවත ක්‍රමවත් වෙන්න කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙකුට මාස 6ක් ඇතුලත නැවත සාමාන්‍ය පරිදි ඔසප් වීම ආරම්භ වෙනව. ඉන් පසු දරු පිළිසිඳ ගැනීමටකට කලින් ගත් හෝමෝන ප්‍රතිකාර වලින් කිසිම බලපෑමක් ඇති වෙන්නෙ නැහැ. ඒ නිසා කලබල විය යුතු නැහැ.