එක් වුණාට පස්සේ ගොඩක් දියර පිට වීම සාමාන්‍යද?
Is a lot of fluid coming out after sex normal?
Mage wayasa 25..mata pregnant wenna one ikkmanta.. married.man sex karala iwara unama godak liquid pitawenawa..e monawada..eka pregnant wenna badawak da nathnam normal da..
මෙය සාමාන්‍ය දෙයක්. එක වරකට ශුකාණු මිලියන 60ක් පමන පිට වෙනව. ඉන් ඉතාම සුළු ප්‍රමාණයකට පමනය පැලෝපීය නාලයක් තුලට ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ. මින් සංසේචනය සඳහා අවශ්‍ය වෙන්නේ එක ශුක්‍රාණුවක් පමණයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?