ලේ යාම වැඩි වෙලා කලලය පිට වුණොත් මොකද කරන්නේ?
What should be done when bleeding increases and the fetus passes?
Mn sathi 8ka pregnant kenek. mata giya week thursday idan yanthamata bindu bindu bleed wenna gatta. mn friday hsptl giyma mawa admit kargena scan, urine, blood pariksha okkma karala satrday discharge kala. vegeston 200mg medicine eka aran morning & night ekama welawata yoni margyen athul karnna qva. eka dws 2k witra daddi mta bleed wena eka tika tika wadi wela yestrday godak bleed wela wedanawat ekka kalalaya pita una. danut tika tika bleed wenwa. matawat, husbndtawat hsptl eken me medicine denne moktda kyla qve na. ehn qve baya wenna deyk na. rest karnna kyla. meka mata harima prashnyk.
මෙම ඖෂධය දෙන්නෙ progesterone හෝමෝනය අඩුවීම නිසා ඇති විය හැකි ගබ්සාවන් වලක්වා ගන්න. බොහෝවිට ගබ්සාවන් වෙන්නේ කලලයේ යම් අඩුපාඩුවක් නිසා. එවැනි ගබ්සාවන් මෙම ඖෂධ මගින් නතර වෙන්නේ නැහැ.
සම්පූර්ණයෙන්ම කලලයේ කොටස් පිටවී ඇතිදැයි දැන ගැනීමට ඔබ ස්කෑන් පරීක්ෂණයක් කරවා ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?