Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mata deparakma babala gabsa una. Api vog kenek chanel karala baluwa. Mage husband ge shukkranu parikshawe shukkranu pramanaya adui. Pata (gray white). Ekata masa3kata beheth dun…

පිළිතුර

කලින් දෙවරක්ම සාමාන්‍ය ලෙස ගැබ් ගත් නිසා ඔබට බොහෝ දුරට ඔබට දරුඵල ලබා ගැනීම අපහසු වෙන එකක් නැහැ. ඔබ දෙදෙනාගේම පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර පමණයි සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් තීරනය කල හැකි වෙන්නෙ. ඍජු වෛද්‍ය අධීක්ෂණයකින් තොරව මේ සඳහා ප්‍රතිකාර ගැනීම සුදුසු නැහැ. සියළු…

Ma*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr June wala mensas hadune 12 July wala 13 dawas 31k parakkui. Saru kalaya balanne kohomada

පිළිතුර

සරුකාලය කියන්නේ දල වශයෙන් ඩිම්බ මොචනය වන දිනය අනුමාන කිරීමෙන් ගණනය කරගන්න කාලයක්. සාමාන්‍ය යෙන් ඊලඟ වර ඔසප් වීමට නියමිත දිනයට දින 16කට පෙර සිට දින 12කට පෙර දින දක්වා සරු කාලය ලෙස සලකන්න පුළුවන්. අවසාන වරට ඔසප් වූ දිනය සහ සාමාන්‍ය ඔසප් චක්‍රයේ කාලසීමාව මෙම පිටු…

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mn auruddaka indan babek balaporoththuwen inne prasawa ha nariweda dctr kenek mata duinum 50mg dunna. Dctr kiwwa sansargayen pasu payak noselwi udu athata inna kiyala. Mehi sath…

පිළිතුර

මේ පිළිබඳ විවිධ මත තිබෙන නමුත් විද්‍යාත්මකව ඔප්පු කල සාර්තක ඉරියව්වක් නැහැ. වරකට පිටවන ශුක්‍රාණු මිලියන ගනනකින් එකක් පමණයි සංසේචනය සඳහා අවශ්‍ය වෙන්නෙ. යෝනි මාර්ගය තුල තැන්පත් වෙන ශුක්‍රාණු වලින් කොටසක් සක්‍රියව ගැබ් ගෙල හරහා ගර්භාෂය තුලට පිහිනා යනව (මෙය ගලා යෑ…

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage palaweni baba labenna innakota mata fibroid ekak(15cm wishalai) tiyena bawa danagatta. Baba labila masa dekai danata.masa 6n eka ain karaganna kiwwa.mata danaganna one oper…

පිළිතුර

ශල්‍යකර්මයකින් තොරව ෆයිබ්‍රොයිඩ් සඳහා කල හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනව. උදා. 1. හෝමෝන ඖෂධ නික්ෂේපන මගින් හැකිලීමට ලක්කිරීම. (GnRH analogues ) 2. ගෙඩියට රුධිරය සපයන රුධිර වාහිනී අවහිර කිරීම. (Fibroid embolization) නමුත් 15cmක fibroid ගෙඩියක් සඳහා නම් වඩා…

Di*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Mage baba operation karala gaththe baba nathi una dan masekatath vadi mase suddiya hadila le kati kati yanava godak habai bade wedanavak nam lokuwata ne docter kenekta pennanna one…

පිළිතුර

අධික රුධිර වහනයක් නම් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

Ni*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Mage 1 baba diupmatic hernia nisa dawas 3 passe nathi una mata ehema babek athi wenna hethuwai ayeth babekta giyoth mata e babekma labeida yanna denaganna puluwanda e wagema man.iu…

පිළිතුර

මෙයට හේතුව පැහැදිලි නැහැ. සමහර ජානමය හේතු බලපාන නමුත් Diaphragmatic hernia සහිත දරුවෙක් නැවත ඇතිවීමේ අවදානම 1%කට වඩා අඩුයි. සිසේරියන් සැත්කමකට පසුව නැවත පිලිසිඳ ගැනීමට වසරක පමණ කාලයක් සිටීම සුදුසුයි. නැවත ගැබ්ගත් පසු විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ch*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor meka mage yaaluwekge deyak.eyai husband den maasa 8k thisse babekta try kera.eth thaama concieve une neha.last wednesday eyage husband sperm count teat ekak kera.thaama repo…

පිළිතුර

ඹව්. මේ සඳහා සාර්තක වෛද්‍ය ප්‍රතිකාර තිබෙනව. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවි ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mn auruddaka indan babek balaporoththuwen inne VOG kenek channel kara dr. hormone pethi dunna ekath masa 3k gathth thamath na. Man ushna kama nittharama knwa ( Bala malu, duria…

පිළිතුර

කෑම පාලනය සහ ව්‍යායාම මගින් ඔබේ බර නියමිත ප්‍රමාණයට තබා ගන්න. උසට සරිලන බරක් ඇතිදැයි මෙතනින් පරීක්ෂා කර ගන්න. ශරීරයේ බර නිසි ප්‍රමාණයට තිබේ නම් කෑම වලින් සරුබවට විශේෂ බලපෑමක් නැහැ. වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ මදසරුබවට ප්‍රතිකාර ලබා ගන්න

Na*** · වයස 23
පිළිතුර කියවන්න