බබා නැති වුණාට පස්සේ ලේ කැටි ගොඩක් යන එක සාමාන්‍යද?
Is a heavy clotted period after losing a baby normal?
Mage baba operation karala gaththe baba nathi una dan masekatath vadi mase suddiya hadila le kati kati yanava godak habai bade wedanavak nam lokuwata ne docter kenekta pennanna oneda nath nam eka samanyayida kiyala denaganna one
අධික රුධිර වහනයක් නම් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?Is it normal to have no period 5 months after delivery?
ප්‍රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?