ඔසප් වීම පරක්කු වෙනවා නම් සරු කාලය බලන්නේ කොහොමද?
How to work out the fertile period when it is delayed?
Dr June wala mensas hadune 12 July wala 13 dawas 31k parakkui. Saru kalaya balanne kohomada
සරුකාලය කියන්නේ දල වශයෙන් ඩිම්බ මොචනය වන දිනය අනුමාන කිරීමෙන් ගණනය කරගන්න කාලයක්. සාමාන්‍ය යෙන් ඊලඟ වර ඔසප් වීමට නියමිත දිනයට දින 16කට පෙර සිට දින 12කට පෙර දින දක්වා සරු කාලය ලෙස සලකන්න පුළුවන්. අවසාන වරට ඔසප් වූ දිනය සහ සාමාන්‍ය ඔසප් චක්‍රයේ කාලසීමාව මෙම පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න (මෙය දල වශයෙන් අනුමාන කරන කාලයක් පමණයි.)
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?