Skip to main content
ප්‍රශ්නය

එකතු වුණාට පස්සේ පැයක් උඩුබැලි අතට ඉන්න ඕනද?

Must you lie on your back for an hour after sex?

Dr mn auruddaka indan babek balaporoththuwen inne prasawa ha nariweda dctr kenek mata duinum 50mg dunna. Dctr kiwwa sansargayen pasu payak noselwi udu athata inna kiyala. Mehi sathyathawak thiyenwada lingikawa hasiriya uthu iriyau thiyenwada.

අසන ලද්දේ: Na*** · වයස 23

මේ පිළිබඳ විවිධ මත තිබෙන නමුත් විද්‍යාත්මකව ඔප්පු කල සාර්තක ඉරියව්වක් නැහැ. වරකට පිටවන ශුක්‍රාණු මිලියන ගනනකින් එකක් පමණයි සංසේචනය සඳහා අවශ්‍ය වෙන්නෙ. යෝනි මාර්ගය තුල තැන්පත් වෙන ශුක්‍රාණු වලින් කොටසක් සක්‍රියව ගැබ් ගෙල හරහා ගර්භාෂය තුලට පිහිනා යනව (මෙය ගලා යෑමක් නොවෙයි). එම නිසා ශුක්‍රාණු වල ගමනට ඔබ සිටින ඉරියව්ව බලපාන්නෙ නැහැ.