ශුක්‍රාණු අඩු නම් බෙහෙත් වැඩ නැත්නම් කුමක් කරන්නද?
Low sperm count and medicines failed — what next?
Dr.mata deparakma babala gabsa una. Api vog kenek chanel karala baluwa. Mage husband ge shukkranu parikshawe shukkranu pramanaya adui. Pata (gray white). Ekata masa3kata beheth dunna. Dn beheth bila iwarai. Namuth babekta hitinna 3 parak beheth biuwath thama babek na. Api badala aurudu4k wenawa. Dr. Apita babek hadaganna monada karanna o na. Apita pilithurak denna dr. Oya pin siddawenawa..
කලින් දෙවරක්ම සාමාන්‍ය ලෙස ගැබ් ගත් නිසා ඔබට බොහෝ දුරට ඔබට දරුඵල ලබා ගැනීම අපහසු වෙන එකක් නැහැ. ඔබ දෙදෙනාගේම පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර පමණයි සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් තීරනය කල හැකි වෙන්නෙ. ඍජු වෛද්‍ය අධීක්ෂණයකින් තොරව මේ සඳහා ප්‍රතිකාර ගැනීම සුදුසු නැහැ. සියළුම වාර්තා සමග නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවන්න. එහිදී සුදුසු පරිදි ප්‍රතිකාර කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්‍රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්‍රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?