Skip to main content
ප්‍රශ්නය

උෂ්ණ කෑම කනවා නම් ගැබ් ගැනීම ප්‍රමාද වෙනවද?

Do heaty foods delay getting pregnant?

Dr. Mn auruddaka indan babek balaporoththuwen inne VOG kenek channel kara dr. hormone pethi dunna ekath masa 3k gathth thamath na. Man ushna kama nittharama knwa ( Bala malu, durian, rambutan ) babek parakku wenna mekath hethuwak da ? Anga sisil wenna gatha uthu kama 2, 3k ho sandahan krnna.

අසන ලද්දේ: Na*** · වයස 23

කෑම පාලනය සහ ව්‍යායාම මගින් ඔබේ බර නියමිත ප්‍රමාණයට තබා ගන්න. උසට සරිලන බරක් ඇතිදැයි මෙතනින් පරීක්ෂා කර ගන්න. ශරීරයේ බර නිසි ප්‍රමාණයට තිබේ නම් කෑම වලින් සරුබවට විශේෂ බලපෑමක් නැහැ. වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ මදසරුබවට ප්‍රතිකාර ලබා ගන්න