උපතින්ම ආබාධයක් තිබුණු බබෙක් ආයෙත් ලැබෙන්න ඉඩ තියෙනවද?
Can a birth defect happen again in the next baby?
Mage 1 baba diupmatic hernia nisa dawas 3 passe nathi una mata ehema babek athi wenna hethuwai ayeth babekta giyoth mata e babekma labeida yanna denaganna puluwanda e wagema man.iui ekakin thamai 1 baba hadagaththe operation karala thamai baba gaththe ayeth babek hadanna kochchara kalayak inna oneda mage hithe dawena me prashneta pilithurak labunoth godak pin obathumanlage sinhala article ekakwath mata kiyavanna be e nisa mekata pilithuru kiyavanna heki wena lesa denna kiya man karunikava illa sitinava
මෙයට හේතුව පැහැදිලි නැහැ. සමහර ජානමය හේතු බලපාන නමුත් Diaphragmatic hernia සහිත දරුවෙක් නැවත ඇතිවීමේ අවදානම 1%කට වඩා අඩුයි. සිසේරියන් සැත්කමකට පසුව නැවත පිලිසිඳ ගැනීමට වසරක පමණ කාලයක් සිටීම සුදුසුයි. නැවත ගැබ්ගත් පසු විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?