VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ane plz doctor mata danaganna oni vageston kiyana tablet eka denne monawatada.. mn pregnant wela sathi 4 di vitara bleed wenna avt vog doctor kenek dunna.dan babage heart beat wada…
Vageston (Dydrogesterone) වල අඩංගු වෙන්නේ Progesterone කියන හෝමෝනය. මෙය ගර්භණී සමයේ මුල් සති කිහිපය තුල නිපදවෙන්නේ ඩිම්බ කෝෂ වල Corpus Luteum කියන කොටස මගින්. Progesterone මගින් ගර්භාෂය තුල දරුගැබ පවත්වා ගැනීමට සුදුසු පරිසරයක් ඇති කරනව. සමහර අවස්තාවල corpus lu…
Mage daruwata 8month wenawa seser karala labune thawa babek balaporothu wenawa may mase next year man monawada karanne
සාමාන්යයෙන් සිසේරියන් සැත්කමකට පසුව ගර්භාෂයේ බිත්තියේ නිසි ලෙස නැවත ශක්තිමත් වීමට වසරක පමන කාලයක් ගත වෙනව. ඒ වෙන තෙක් නැවත ගැබ් ගැනීමෙන් වැලකීම තමයි සුදුසු. නමුත් යම් හෙයකින් ගැබ් ගැනීමක් ඇති වුව හොත් ඉක්මනින් විශේෂඥ වෛද්ය සායනයක ලියාපදිංචි වී පරීක්ෂා කරවා ග…
Dr.mama iui 1 kala.eth eke hari giye neha.eta passe tawath ekak kala.dan menssas wena dina lagai .kondai yati badai hodatama redenawa.me parath hari yanne neti weida.mokada dr kara…
මෙම රෝග ලක්ෂණ වලින් IUI ප්රතිකාරයේ සාර්තක හෝ අසාර්තක බව කිව නොහැකියි. IUI ප්රතිකාරයෙන් සති දෙකකට වඩා පසුවූ විට ඔසප් වීම සිදු නොවේ නම් මුත්රා පරීක්ෂා කර බලන්න. බඩේ සහ කොන්දේ වේදනාව කලාතුරකින් විෂබීජ ආසාදනයක් නිසා ඇති විය හැකියි. එබැවින් තද වේදනාවක් හෝ උණ පවත…
dr. Mata sati 28 wenawa..eath fundus week 26 lesa vog doc liya tibenawa..eka babata prashnayak weida..mata bayak danenawa baba kuda wei kiyala..mage garbayada kuda nisa..scan ekan…
සති 28දී බඩේ උස සෙන්ටිමීටර 26ක් තිබීම ප්රමානවත්. ස්කෑන් පරීක්ෂණයකි බබාගේ ප්රමාණය අනුමාන වශයෙන් කියන්න පුළුවන්. නමුත් නිවැරදිවම බබා කුඩාදැයි දැනගැනීමට නම් සති දෙකක පරතරයෙන් ස්කෑන් පරීක්ෂණ දෙකක් සිදුකල යුතුයි. මෙය ඔබව පරීක්ෂා කිරීමෙන් පසු විශේෂඥ වෛද්ය වරයා තී…
doctor මට දැනගන්න පුළුවන්ද සැගවුන ගබ්සාවක ලක්ෂන.
සමහර විට බඩේ වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. බොහොවිට රුධිර වහනයක් වෙන තෙක් රෝග ලක්ෂණ ඇතිවෙන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂණයෙන් බබාගේ හෘද ක්රියාකාරිත්වය නැති බව තමයි හඳුනා ගත හැකි මුල්ම ලක්ෂණය.
Man mari karala masa 9k wenawa daruwek bala boroththuwen inne e wagema masika sudda vimath wenne sawas ganakata passe e siduvima mari karapu mase idan e vidiyatamai sidda wenne eka…
කාන්තාවකගේ ඔසප් වීම දින 21-45 දක්වා පරාසයක සිදුවෙන්න පුළුවන්. මෙය සාමාන්ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීමට පමා වෙන්නේනම් මදසරුබව පිළබඳ සායනයකට යොමුවී පරීක්ෂා කරවා ගන්න. වැඩි විස්තර මෙම ලිපියෙන් බලන්න Click Here
Pregnant kaaledi lime juice biuwata prashnayak nedda.
නැහැ. ස්වභාවික පලතුරු යුෂ පානය කිරීමේ කිසිම හානියක් නැහැ. නමුත් සීනි අධික බීම වර්ග ගැනීම එතරම් සුදුසු නැහැ.
Mage mulma pregnacy ekedi banawa sati 13 neti una. Vog kiuwa elaga pregnancy ekedi ecosprin tablet eka bonna kiyala. Mata den sati 7. Man e behetha den biuwata kamak nedda. E behet…
Aspirin (Ecospirin) ලබා දෙන්නේ රුධිර කැටි ගැසීම වැඩි වීම නිසා ඇති වල ගබ්සාවන් වලක්වා ගැනීමට. ඔබට එවැනි අවදානමක් ඇත්දැයි පරීක්ෂාකර වෛද්ය නිර්දේශයකින් පසුව පමනක් මෙම ඖෂධය ලබා ගත යුතුයි.