ගබ්සා වෙලා තියෙනවා නම් Ecosprin පෙත්ත ගන්න ඕනද?
After a miscarriage, should aspirin be taken next time?
Mage mulma pregnacy ekedi banawa sati 13 neti una. Vog kiuwa elaga pregnancy ekedi ecosprin tablet eka bonna kiyala. Mata den sati 7. Man e behetha den biuwata kamak nedda. E beheten mokakda wenne.
Aspirin (Ecospirin) ලබා දෙන්නේ රුධිර කැටි ගැසීම වැඩි වීම නිසා ඇති වල ගබ්සාවන් වලක්වා ගැනීමට. ඔබට එවැනි අවදානමක් ඇත්දැයි පරීක්ෂාකර වෛද්‍ය නිර්දේශයකින් පසුව පමනක් මෙම ඖෂධය ලබා ගත යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?