VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mata dana ganna puluwanda doctor inna private hospital wala nam
Ninewells Hospital Colombo Asiri Central Hospital Colombo Prarthana Fertility Centre Rajagiriya Oasis Hospital Colombo Browns Hospital Ragama Nawaloka Hospital Negombo Nawaloka Hospital Colombo. වැනි පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. දිනයන් සහ වේලාවන් echa…
Mama daruwaku Bala poroththuwen siti. Gabgath bawa danaganna thekama Dinapatha lingikawa ekathu weema sudusu da. Nathinam ek dinak ekathuwee gabgath bawa pennathuru Bala sitiya uth…
සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම දරු පිළිසඳ ගැනීමකට ප්රමාණවත්. සරු කාලය මෙම පිටුවෙන් ගනනය කර ගත හැකියි.
Doctor, mata daruwek innawa masa 6k , daruwa labune normal vidiyata. mn husband akka akathu weddi mage yoni pradeshaya burul kiyala aya kiyanawa. me nisa viwahaya bidawetei kiyala…
සාමාන්ය දරු ප්රසූතියකදී යෝනි මාර්ගය අවට ඇති මාංශපේෂීන් ඇදීමකට සහ ඉරීයාමකට ලක් විය හැකියි. ඉන් පසු එ්වා ශක්තිමත් කරගැනීමට pelvic floor exercises ලෙස හඳුන්වන විශේෂත් ව්යායාම මගින් සිදු කල හැකියි. බොහෝ විව එමගින් මෙම ගැටළුව මග හැරී යාවි. නමුත් කලාතුරකින් එම මා…
Sir.pregnent vimata balaporoththuven sitina haa pregnent aya cod liver oil gaththata prashnayak nedda.
cod liver oil වල විටමින් A අඩංගු නිසා ගර්භණී සමයේ මෙය අතිරේක ලෙස ලබා ගැනීම එතරම් සුදුසු නැහැ. නමුත් ගර්භණී වීමට බලාපොරොත්තු වන කාලයේ ගැනීම ගැටළුවක් නොවෙයි.
Dr mata dana ganna puluwan da doctor meet wanna puluwan widiyak
බදාදා දින වල කොළඹ පවුල් සෞඛ්ය කාර්යාංශයේ (Family Health Bureau) ඇති මදසරු බව පිළිබඳ සායනයදී මා හමු විය හැකියි. එසේ නැති නම් Asiri Central, Ninewells, Oasis, Nawaloka වැනි කොළඹ ප්රධාන පෙලේ පුද්ගලික රෝහල් වලදී හමුවීමට හැකියාව තිබෙනව. දිනය සහ වේලාව echannelling…
Dr mata dana ganna puluwanda iui kara ganna keyak withara yanawada kiyala mokoda ethakota mata salasum kra ganna puluwan ne
මෙය ප්රතිකාරය කරන රෝහල සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. සාමාන්යයෙන් එක වරකට රුපියල් දස දහසකට ආසන්න මුදලක් වැයවෙනව. ඔබ ප්රතිකාර ගන්න රෝහලෙන් විමසා වැඩි විස්තර දැන ගත හැකියි.
Dr. mn me sere O/L karanawa wayasa16. hostal newathila inne. mn Leggin kalisam akka G- String ( medin patiyak thiyana) panties adinawa . A panties wata patiya yoni tho atharin yana…
කන්යා පටලය (hymen) යෝනි මාර්ගයේ විවරය හරහා තිබෙන තුනී පටලයක්. ඔසප් වීමේදී පිටවන රුධිරය පිටවීමට හැකි පරිදි මෙහි විවරයක් තිබෙනව. එය යෝනි මාර්ගයට යමක් ඇතුළු කිරීමේදී ඉරීමට හෝ ඇදීමට ලක් වෙන්න පුළුවන්. කන්යා පටලය ඉරීයාමකදී පමණයි රුධිර වහනයක් සිදුවන්නේ. නමුත් සමහ…
Dr man marry karala 2year wanawa hath thama babala nha man vog doctor kanak gan bahath gaththa scene kala mukuth prashna nha qwa mata bahath walata dunna metformin dan masa5k thiss…
නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ඔබට දරු ඵල පමාවීමට හේතුව සොයා බලා එයට අනුව ප්රතිකාර කල යුතුයි. මදසරු බව පිළිබඳ වැඩි විස්තර පහත ලිපියෙන් බලන්න.මදසරුබව