යට ඇඳුමේ පටියකින් කන්‍යා පටලයට හානි වෙන්න පුළුවන්ද?
Can an underwear strap damage the hymen?
Dr. mn me sere O/L karanawa wayasa16. hostal newathila inne. mn Leggin kalisam akka G- String ( medin patiyak thiyana) panties adinawa . A panties wata patiya yoni tho atharin yana nisa kanya patalayata hani wenda puluwanda? Api Girls la hamoma Yoni Pradesaye roma Rezer walin Ain karanawa Aka hodaeda?. DIgatama kalata waradak nedda?.
කන්‍යා පටලය (hymen) යෝනි මාර්ගයේ විවරය හරහා තිබෙන තුනී පටලයක්. ඔසප් වීමේදී පිටවන රුධිරය පිටවීමට හැකි පරිදි මෙහි විවරයක් තිබෙනව. එය යෝනි මාර්ගයට යමක් ඇතුළු කිරීමේදී ඉරීමට හෝ ඇදීමට ලක් වෙන්න පුළුවන්. කන්‍යා පටලය ඉරීයාමකදී පමණයි රුධිර වහනයක් සිදුවන්නේ. නමුත් සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලය පිහිටන්නේ නැහැ. යට ඇඳුමක පටියකින් මෙයට කිසි විටක හානියක් වන්නේ නැහැ.
රෝම ඉවත් කරනවිට එම ප්‍රදේශයේ සම ඊට සරිලන ලෙස සැකසෙන නිසා ඉන් හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?