මෙට්ෆෝමින් මාස 5ක් බීලත් ගැබ් ගන්නේ නැත්නම් මොකද කරන්නේ?
What next if 5 months of metformin brings no pregnancy?
Dr man marry karala 2year wanawa hath thama babala nha man vog doctor kanak gan bahath gaththa scene kala mukuth prashna nha qwa mata bahath walata dunna metformin dan masa5k thissa man bonawa hath thama prathi palayak nha
නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ඔබට දරු ඵල පමාවීමට හේතුව සොයා බලා එයට අනුව ප්‍රතිකාර කල යුතුයි. මදසරු බව පිළිබඳ වැඩි විස්තර පහත ලිපියෙන් බලන්න.
මදසරුබව
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?