Dr mata dana ganna puluwan da doctor meet wanna puluwan widiyak
බදාදා දින වල කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ (Family Health Bureau) ඇති මදසරු බව පිළිබඳ සායනයදී මා හමු විය හැකියි. එසේ නැති නම් Asiri Central, Ninewells, Oasis, Nawaloka වැනි කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහල් වලදී හමුවීමට හැකියාව තිබෙනව. දිනය සහ වේලාව echannelling වැනි වෙබ් අඩවි මගින් දැන ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?