Skip to main content
ප්‍රශ්නය

IUI එකකට කොච්චර මුදලක් යනවද?

How much does one IUI cost?

Dr mata dana ganna puluwanda iui kara ganna keyak withara yanawada kiyala mokoda ethakota mata salasum kra ganna puluwan ne

අසන ලද්දේ: la*** · වයස 25

මෙය ප්‍රතිකාරය කරන රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් එක වරකට රුපියල් දස දහසකට ආසන්න මුදලක් වැයවෙනව. ඔබ ප්‍රතිකාර ගන්න රෝහලෙන් විමසා වැඩි විස්තර දැන ගත හැකියි.