Skip to main content
ප්‍රශ්නය

ඔසප් චක්‍රය දිග නම් දරුවෙක් ලබන්න බාධාවක්ද?

Is a long menstrual cycle a barrier to having a baby?

Man mari karala masa 9k wenawa daruwek bala boroththuwen inne e wagema masika sudda vimath wenne sawas ganakata passe e siduvima mari karapu mase idan e vidiyatamai sidda wenne eka passe daruwek nolabanna pashnayak weida eka ledakda

අසන ලද්දේ: Na*** · වයස 22

කාන්තාවකගේ ඔසප් වීම දින 21-45 දක්වා පරාසයක සිදුවෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීමට පමා වෙන්නේනම් මදසරුබව පිළබඳ සායනයකට යොමුවී පරීක්ෂා කරවා ගන්න. වැඩි විස්තර මෙම ලිපියෙන් බලන්න Click Here