Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ දෙහි යුෂ බොන්න පුළුවන්ද?

Can you drink lime juice during pregnancy?

Pregnant kaaledi lime juice biuwata prashnayak nedda.

අසන ලද්දේ: An*** · වයස 29

නැහැ. ස්වභාවික පලතුරු යුෂ පානය කිරීමේ කිසිම හානියක් නැහැ. නමුත් සීනි අධික බීම වර්ග ගැනීම එතරම් සුදුසු නැහැ.