සැඟවුණු ගබ්සාවක ලක්ෂණ මොනවද?
What are the signs of a missed miscarriage?
doctor මට දැනගන්න පුළුවන්ද සැගවුන ගබ්සාවක ලක්ෂන.
සමහර විට බඩේ වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. බොහොවිට රුධිර වහනයක් වෙන තෙක් රෝග ලක්ෂණ ඇතිවෙන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂණයෙන් බබාගේ හෘද ක්‍රියාකාරිත්වය නැති බව තමයි හඳුනා ගත හැකි මුල්ම ලක්ෂණය.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?