Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ කලලයට සම්බන්ධ වෙන්නේ සති කීයකින්ද?

At how many weeks does the placenta connect to the baby?

doctor වැදැමහ කලලයට සම්බන්වෙන්න සති කීයක් යනවද? මං pregnanවෙලා සති 6ක් විතර.දැනට සති 3ක් විතර vageston tablet eka ගත්තා.තවදුරටත් බොන්න ඕනිද..

අසන ලද්දේ: Pr*** · වයස 25

වැදෑමහ මුල සිටම පෙකණි වැල මගින් කලලයට සම්බන්ධයි. වැදෑමහ මගින් සති 10ක් පමන වන විට ප්‍රමාණවත් තරම් progesterone හෝමෝනය නිපදවනව. ඒ වන තෙක් තමයි බොහෝ විට progesterone අඩංගු ඖෂධ ලබා දෙන්නෙ. ඔබට ඖෂධ නියම කර ඇති හේතුව අනුව එය නැවැත්විය යුතු කාලය වෛද්‍ය වරයාගෙන් අසා දැනගන්න.