Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ නිදාගන්න සුදුසු ඉරියව්ව මොකක්ද?

What is the best sleeping position in pregnancy?

doctor pregnant amma kenekuta nidaganna sudusu iriyawu monawada.ane mata pettata hitiyat uda atata hitiyat tkak wela yanakota amaruy.kalin man nida gatte munin ataya.dan ehema inna hoda na neda..

අසන ලද්දේ: Pr*** · වයස 25

ගර්භාෂය කොඳු ඇට පෙලට ඉදිරියෙන් යන ප්‍රධාන රුධිර වාහිනී අවහිර කිරීමට ඉඩ ඇති නිසා කෙලින් උඩුබැල අතට නිදා ගැනීම සුදුසු නැහැ. පහසු වෙනත් ඉරියව්වකින් නිදා ගැනීමෙන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.