Skip to main content
ප්‍රශ්නය

දින 30ක චක්‍රයක් නම් ගැබ් ගන්න පුළුවන් දවස් මොනවද?

With a 30-day cycle, which days can conception happen?

Doctor,mata menses une me mese 03 da.man me kalaya thula lingikawa ekathu unoth geb geneemak sidu weida.mata dawas 30 ta warak menses wenawa

අසන ලද්දේ: Wi*** · වයස 24

සරු කාලය ගනනය කරගන්න මෙතනින් පුළුවන්. සමාන්‍යයෙන් ඔසප් වීමේ සිට දින 11ත් 17ත් අතර කාලය තුල ලිංගිකව එත් වීම සුදුසුයි.