Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් එකේ එක ඉරක් ලා පාට නම් ගැබ් ගෙනද?

If one line on the test is faint, does it mean pregnancy?

Sir.... mata menses une giya maase 21.tha.danata dawas 3k pramaaday.hcg pregnancy test strip eken urin check kalama positive thibune.eth 1 irak laa rathu paata anika thada rathu paata.hariyatama pregnetda balanna puluwan kawadda.

අසන ලද්දේ: Ma*** · වයස 25

මුත්‍රා පරීක්ෂණයේ තද පාට ඉරි දෙකක් නැතිනම් පොසිටිව් ලෙස සලකන්න බැහැ. තව දින දෙකකින් පමන නැවත පරීක්ෂා කර බලන්න.