Skip to main content
ප්‍රශ්නය

IUI එකකින් පස්සේ වැඩ කරන එක හොඳ නැද්ද?

After an IUI, is it bad to carry on working?

doctar mama IUI akakkara thama sathiyai. Mama juki mashin oparetar wariyak. Mekalaya thula mahanna hoda nethda, mekalaya thula parissam wenna ona kohomada kochchara kalayak parissam wenna oneda.

අසන ලද්දේ: සස*** · වයස 28

දිගටම වැඩකිරීම ගැටළුවක් නොවෙයි. තව සති දෙකකින් පමණ මුත්‍රා පරීක්ෂණයක් මගින් ගර්භණී බව තහවුරු කරගන්න පුළුවන්. එතෙක් විශේෂයෙන් ඔබේ චර්යා රටාව වෙනස් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.