ගබ්සාවකින් පස්සේ ඊළඟ මාසේ ආයෙත් ගැබ් ගන්න හොඳද?
Is it all right to try again the month after a miscarriage?
dr mge bana 8 week walin nathi una me month eke. mta normaly prdz hadenne 20 wenida. nxt montg eket e date ektma weida ? ita pasuwa ena saru kalye nawathat daruwek balaporttuwen ekwima hodada ?
ගබ්සාවකින් පසුව නැවත ඔසප්වීම සිදුවන දවස වෙනස් වෙන්න පුළුවන්. ඊලඟ මාසයේ සිටම නැවත පිළිසිඳ ගැනීමකට උත්සාහ කිරීමේ ගැටළුවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?