Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම විවාහ වෙලා වසර 3ක් වෙනවා.තවමත් බබාලා නෑ.මීට වසර එක හමාරකට පමණ පෙර බබෙක් පිිළිසිද ගෙන සති 6න් නැති උනා.ඉන්පසු තවමත් නෑ.මම දැන් වෛද්‍යවරයෙක් ගෙන් පුතිකාර ගන්නවා.ගිය සතියෙ tube testඑක කලා.මට දැනගන්න ඕනා tube test එකකින් පසුව ගැබ් ගැනීමේ හැකියාවක් තියෙනවද කියලා.

අසන ලද්දේ: Pi*** · වයස 28 · 414 views

පිළිතුර

Tubal patency test කියන්නේ පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි පරීක්ෂා කරන පරීක්ෂණයක්. එහි ප්‍රතිඵල මත ඔබේ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර තීරණය කරාවි.