Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

මම 2021 මාර්තු මස මාසික ආර්තවය ප්‍රමාද වීම නිසා voG doctor කෙනෙක් හමුවුණා . මා මගේ කොවිඩි පළමු මාත්‍රාව 2021 පෙබරවාරි ලබාගත් පසුව මාසික ආර්තවය සිදු නොවීම නිසා මා . ප්‍රතිකාර ලබා ගැ…

පිළිතුර

මුලින්ම මුත්‍රා පරීක්ෂණයකින් ගැබ් ගෙන නැති බව තහවුරු කර ගන්න. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීමෙන් සිරුරට හානියක් නැහැ; බර වැඩි නම් බර අඩු කර ගැනීම හොඳම ප්‍රතිකාරයයි. දුර සිට උපදෙස් ලබා ගැනීමට වීඩියෝ මගින් හමුවිය හැකියි. https://sugabi.lk/video-consultation…

*****
පිළිතුර කියවන්න
ගැටළුව

Mage osap weema kramawathwa sidu wanne naha dr. Mata osap wela nathara una da idan dawas 12n api ekata hitiya. Eth kisima heyakin shukranu athule pita weemak sidu une naha. Gab gan…

පිළිතුර

ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුළු නොවූයේ නම් ගැබ් ගැනීමක් වෙන්නෙ නැහැ. නමුත් පිටවීමට පෙර එන තරලයෙත් ශුක්‍රාණු තිබිය හැකි නිසා ඔසප් වීම පමා වුණොත් මුත්‍රා පරීක්ෂණයක් කරන්න.

Ka*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Mn marry karanna inna kenek. Eth mta lingika sansargaya pilibadawa loku bayak hithenawa. Eka wedanakariyi kiyala hithenawa. Ekata mta lokuu bayak hithenawa. Me tathwe maga arawa ga…

පිළිතුර

පළමු එක්වීමේදී සුළු අපහසුවක් දැනුණත් එය දරාගත නොහැකි වේදනාවක් නොවෙයි. බිය නිසා යෝනි මාර්ගය අවට මාංශ පේශි තද වූ විට තමයි වේදනාව ඇතිවෙන්නේ. ඉක්මන් නොවී සන්සුන්ව කටයුතු කරන්න; අවශ්‍ය නම් KY gel වැනි ලිහිසි ද්‍රව්‍යයක් භාවිතා කරන්න.

Sm*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

mt anthimata meanses une august 5..eth september month wala e dawasata meanses une na...passe 7 wenida strip check kala..positive una...eth 14 wenida mt bleed wenna patan gaththa..…

පිළිතුර

නැහැ. මාස 3ක් බලා සිටීම අවශ්‍ය නැහැ. ඊළඟ ඔසප් වීමෙන් පසු නැවත උත්සාහ කරන්න පුළුවන්. ෆෝලික් ඇසිඩ් දිගටම ලබා ගන්න.

Ka*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

මට නිතරම මූත්‍ර පිටවෙනවා දැන් අවුරුදු 3ක් තිස්සම මේ ලෙඩේ තියෙනවා සාමාන්‍ය වතුර ටිකක් බිව්වොත් විනාඩි 10න් 10ට වගේ මූත්‍ර කරන්න ඕන එහෙම නැති වුනොත් යටිබඩ පුපුරන්න රිදෙනවා වතුර බොන්…

පිළිතුර

පරීක්ෂණ සියල්ල සාමාන්‍ය නම් මෙය බොහෝවිට මුත්‍රාශය අධික ලෙස ක්‍රියාකාරී වීම නිසා ඇතිවෙන තත්වයක්. ආතරයිටිස් හෝ කොලෙස්ටරෝල් නිසා මෙය ඇති වෙන්නෙ නැහැ. මුත්‍රාශය පුහුණු කිරීම සහ ඖෂධ මගින් එය පාලනය කළ හැකියි. සායනයේදී මා හමුවීමට හැකියාව තිබෙනව. https://book.sugabime…

D.*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor මම ඩිම්බ මෝරන බෙහෙත් ගත්තා.ඒත් නියමිත ප්‍රමාණයට ඩිම්බ මෝරන්නෙ නෑ.අවසාන වතාවට ඩිම්බ මෝරන පෙති 4ගානෙ දින 5ක් ගත්තා.ඒත් මෝරලා තිබුණෙ දකුනු පැත්තෙ එක ඩිම්බයක්13 ප්‍රමාණයට.ඩොක්ට…

පිළිතුර

පෙති වලට ඩිම්බ මේරෙන්නෙ නැති විට හෝමෝන එන්නත් මගින් ඩිම්බ මේරවීමට හැකියාව තිබෙනව. එය ස්කෑන් පරීක්ෂණ සමග විශේෂඥ වෛද්‍ය වරයෙකු යටතේ කළ යුතුයි. ඖෂධ මාත්‍රාව තමන්ම වැඩි කර ගන්න එපා. https://vog.lk/1035-anovulation.php

Ka*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

මම ,strss incontinence සදහා ,Vog කෙනෙක් මුන ගැහුනා. මට කුඩා fibroid තිබුන අතර ඒවා ඉවත් කල විට, හරි යයි කියලා dr.කීවා .myomectomy කලා.දැන් මාස 7යි.ඒත් තාමත් , කිසිම අඩුවක් නෑ , stre…

පිළිතුර

ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීමෙන් කහින විට මුත්‍රා පිටවීම සුව වෙන්නෙ නැහැ. එයට ශ්‍රෝණි පතුලේ මාංශ පේශි ව්‍යායාම සහ අවශ්‍ය නම් TOT සැත්කම තිබෙනව. https://vog.lk/709-stress-incontinence-surgery.php

බද*** · වයස 43
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor… මාහට කොරෝනා රෝගය වැලදී දැනට මාස තුනකට වැඩියි.වැලදී මසකට පසු මා එන්නතද ලබාගත්මි.දැන් මාහට වගුගඩුවල ගල් සෑදි ඖෂධ ලබාගනිමින් සිටී.ඒ ලබා ගත් දින සිට පමන තවමත් ස්වයන්වින්දනයේදි…

පිළිතුර

වකුගඩු ගල් සඳහා දෙන සමහර ඖෂධ නිසා ශුක්‍ර තරලය පිටවීම තාවකාලිකව අඩු වෙන්න පුළුවන්. ඖෂධය නැවැත්වූ පසු එය යථා තත්වයට පත්වෙනව. ඖෂධ දුන් වෛද්‍ය වරයාට මේ බව කියන්න.

*****
පිළිතුර කියවන්න