Skip to main content
ප්‍රශ්නය

Doctor… මාහට කොරෝනා රෝගය වැලදී දැනට මාස තුනකට වැඩියි.වැලදී මසකට පසු මා එන්නතද ලබාගත්මි.දැන් මාහට වගුගඩුවල ගල් සෑදි ඖෂධ ලබාගනිමින් සිටී.ඒ ලබා ගත් දින සිට පමන තවමත් ස්වයන්වින්දනයේදි ශුක්‍රානු පිටවීම නැවතී ඇත.විටෙක බොහෝ සුලු ප්‍රමනයක් පිටවේ.මේ පිලිබද දැනුවත් කිරීමක් කල හැකිද..??මා කල යුතුදේ පැහැදිලි කරන්න

අසන ලද්දේ: ****

වකුගඩු ගල් සඳහා දෙන සමහර ඖෂධ නිසා ශුක්‍ර තරලය පිටවීම තාවකාලිකව අඩු වෙන්න පුළුවන්. ඖෂධය නැවැත්වූ පසු එය යථා තත්වයට පත්වෙනව. ඖෂධ දුන් වෛද්‍ය වරයාට මේ බව කියන්න.