Skip to main content
ප්‍රශ්නය

මම ,strss incontinence සදහා ,Vog කෙනෙක් මුන ගැහුනා. මට කුඩා fibroid තිබුන අතර ඒවා ඉවත් කල විට, හරි යයි කියලා dr.කීවා .myomectomy කලා.දැන් මාස 7යි.ඒත් තාමත් , කිසිම අඩුවක් නෑ , stress inincontinence .

අසන ලද්දේ: බද*** · වයස 43

ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීමෙන් කහින විට මුත්‍රා පිටවීම සුව වෙන්නෙ නැහැ. එයට ශ්‍රෝණි පතුලේ මාංශ පේශි ව්‍යායාම සහ අවශ්‍ය නම් TOT සැත්කම තිබෙනව.

https://vog.lk/709-stress-incontinence-surgery.php