Skip to main content
ප්‍රශ්නය

Mn marry karanna inna kenek. Eth mta lingika sansargaya pilibadawa loku bayak hithenawa. Eka wedanakariyi kiyala hithenawa. Ekata mta lokuu bayak hithenawa. Me tathwe maga arawa gannn kohomada

අසන ලද්දේ: Sm*** · වයස 25

පළමු එක්වීමේදී සුළු අපහසුවක් දැනුණත් එය දරාගත නොහැකි වේදනාවක් නොවෙයි. බිය නිසා යෝනි මාර්ගය අවට මාංශ පේශි තද වූ විට තමයි වේදනාව ඇතිවෙන්නේ. ඉක්මන් නොවී සන්සුන්ව කටයුතු කරන්න; අවශ්‍ය නම් KY gel වැනි ලිහිසි ද්‍රව්‍යයක් භාවිතා කරන්න.