Mage osap weema kramawathwa sidu wanne naha dr. Mata osap wela nathara una da idan dawas 12n api ekata hitiya. Eth kisima heyakin shukranu athule pita weemak sidu une naha. Gab ganeemak sidu wanna puluwanda dr?
ශුක්රාණු යෝනි මාර්ගයට ඇතුළු නොවූයේ නම් ගැබ් ගැනීමක් වෙන්නෙ නැහැ. නමුත් පිටවීමට පෙර එන තරලයෙත් ශුක්රාණු තිබිය හැකි නිසා ඔසප් වීම පමා වුණොත් මුත්රා පරීක්ෂණයක් කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?