Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

මාස තුනකට අඩු ගැබ් ගැනිමක් නැති කරන්න බෙහෙත් තියනවද

පිළිතුර

ශ්‍රී ලංකාවේ නීතිය අනුව දරු ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය වූ විට පමණයි. ඒ නිසා මේ සඳහා ඖෂධ නිර්දේශ කරන්න බැහැ.

Se*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

doctor, man unmarried. Mage periods akramawat. Scan kalama kiuwa dakunu dimbacoshaye 3.6*2.9cm simple cust ekakui wam dimbacoshaye 2.5*2cm simple cust ekk tiyenawa kiyala.mn thyroc…

පිළිතුර

ඔසප් වීමක් නොවූවත් දින 7කට පසු ඊළඟ කාඩ් එක පටන් ගැනීම තමයි සාමාන්‍ය ක්‍රමය. මෙවැනි කුඩා simple cyst බොහෝවිට ඉබේම හැකිලී යනව. මේ නිසා දරුවන් ලැබීමට බාධාවක් වෙන්නෙ නැහැ.

Ha*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama marry karala inne. Mata July mase period une. Giya mase idan me Wana thek period une na. Agata apahasukam kipayaThiyenawa. Mata pcos roga thaththwaya Thiyenawa. Septemb…

පිළිතුර

ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න. එය නෙගටිව් නම් සතියකින් නැවත කරන්න. පොලිසිස්ටික් ඕවරි තත්වය නිසාත් ඔසප් වීම මෙලෙස පමා වෙන්න පුළුවන්.

Di*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

මට ඩිබ්ම පිටවෙන ඉන්ජෙක්ෂන් එක මේ මාසේ 12 වෙනිදා ගන්න තියෙන්නේ මට දැනගන්න ඔනි දරුවෙක් ගැන හිතන්න මේ කාලේ ප්‍රර්ශනයක් නැද්ද කියලා

පිළිතුර

ඩිම්බ පිටවීමට දෙන එන්නත ලබා ගත් පසු දින දෙක තුනක් ඇතුළත එක්වීමෙන් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. මේ කාලයේ දරුවෙකු පිළිසිඳ ගැනීමට උත්සාහ කිරීම ගැටළුවක් නොවෙයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

භා*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මගේ ඩිම්බ මෝරන්නෙ නැහැ . මහත්තයගෙ sperm concentration එක 12යි. මට ඩිම්බ මේරීමට බෙහෙත් බීලා ස්වාභාවිකව එකතුවී ගැබ්ගැනීමට නොහැකිද?

පිළිතුර

පුළුවන්. ශුක්‍රාණු සාන්ද්‍රණය මිලියන 12ක් කියන්නෙ සාමාන්‍ය අගයට වඩා මඳක් අඩු වීමක් පමණයි. ඒ සමග ස්වාභාවිකව ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ඩිම්බ මේරීමට ඖෂධ ගෙන ස්කෑන් මගින් සරු දින දැන එක් වෙන්න. මාස තුනකින් පමණ ශුක්‍ර තරල පරීක්ෂණය නැවත කර බලන්න.

රෝ*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

maximum how many times can we do the (scissor delivery)sacerian sathkam in sri lanka

පිළිතුර

There is no fixed maximum number. However, the risks of the operation rise with each caesarean, so the decision is made for each mother with her doctor. https://sugabi.lk/surgery-guide/caesarean-section/

Ku*** · වයස 40
පිළිතුර කියවන්න
ගැටළුව

mama pregnant wela indala july 27 miscarriage una, sathi pahen, bleed wena eka august 3 wenida nathara una, ayema menses une naha, api august 10 yen passe dawas thunak try kala bab…

පිළිතුර

ඔව්. ගබ්සාවකින් පසු ඊළඟ ඔසප් වීමට පෙර වුවත් නැවත ගැබ් ගන්න පුළුවන්. නමුත් මෙම ලක්ෂණ වලින් එය හඳුනා ගන්න බැහැ. එක්වීමෙන් සති 3කට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න.

*****
පිළිතුර කියවන්න
ගැටළුව

man agosthu maasa 5 wenida ekata hitiya hebei sukranu ethul nokara thama ekathu une upath palana pethi bahitha kareth na ita passe 6 wenida mensas heduna eth septhember 8 wenida we…

පිළිතුර

ඔසප් වීම ඊළඟ දිනම ආරම්භ වූ නිසා එම එක්වීමෙන් ගැබ් ගැනීමක් සිදුවීමේ ඉඩක් නැති තරම්; ඉඳහිට මාසයක් ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍ය දෙයක්. සැකයක් තිබේ නම් මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න, ඍණ නම් ගැබ් ගෙන නැහැ. නැතිනම් ඔසප් වීම දින කිහිපයක් ප්‍රමාද වීම සාමාන්‍ය දෙයක්.

*****
පිළිතුර කියවන්න