Doctor mama marry karala inne. Mata July mase period une. Giya mase idan me Wana thek period une na. Agata apahasukam kipayaThiyenawa. Mata pcos roga thaththwaya Thiyenawa. September 5 wenida rathu Pata nowana rosapatata huru shrwayak yantham pita una. Mata Dana ganna one doctor man pregnant welada kiyala.
ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට මුත්රා පරීක්ෂණයක් කර බලන්න. එය නෙගටිව් නම් සතියකින් නැවත කරන්න. පොලිසිස්ටික් ඕවරි තත්වය නිසාත් ඔසප් වීම මෙලෙස පමා වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?